2019 වර්ෂයේ දෙසැම්බර් මස ආරම්භ කළ අප අධ්‍යාපන ආයතනය උපකාරක පන්ති ක්ශේත්‍රයේ දැයේ දරුවන්ට විශිෂ්ට සේවාවක් සැපයීමේ අරමුණින් ම සේවා සැපයීම සිදු කරනු ලබයි.
වර්තමාන උපකාරක පන්ති ක්ෂේත්රය අතිශය තරගකාරී සහ විවිධ අනර්ථකාරි උපාය මාර්ග භාවිතා කරන ක්ශේත්‍රයක් වුවද අප ආයතනය නිරන්තරයෙන්ම දරුවන්ගේ උපකාරක අධ්‍යාපනය සහ ඔවුන්ව රටට වැඩදායි පුරවැසියෙක් කිරීමේ අරමුණින් කටයුතු කරයි.