Siyosip Higher Educational Network

Join Online Class

2019 වර්ෂයේ දෙසැම්බර් මස ආරම්භ කළ අප අධ්‍යාපන ආයතනය උපකාරක පන්ති ක්ශේත්‍රයේ දැයේ දරුවන්ට විශිෂ්ට සේවාවක් සැපයීමේ අරමුණින් ම සේවා සැපයීම සිදු කරනු ලබයි.

වර්තමාන උපකාරක පන්ති ක්ෂේත්‍රය අතිශය තරගකාරී සහ විවිධ අනර්ථකාරි උපාය මාර්ග භාවිතා කරන ක්ශේත්‍රයක් වුවද අප ආයතනය නිරන්තරයෙන්ම දරුවන්ගේ උපකාරක අධ්‍යාපනය සහ ඔවුන්ව රටට වැඩදායි පුරවැසියෙක් කිරීමේ අරමුණින් කටයුතු කරයි.

අප ආයතනයේ සුවිශේෂීතාව

  • දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දරුවන්ට මඟපෙන්විය හැකි හොඳම ගුරුවරු අප ආයතනය සතු වීම.
  • දරුවන්ගේ විනය ප්‍රමුඛ කරගෙන අධ්‍යාපනය ලබාදීම.
  • වායුසමනය කල දේශන ශාල මෙන්ම දරුවන්ට ඉගෙන ගැනීම සඳහා වන යෝග්‍ය අධ්‍යාපන පරිසරයක් තිබීම.
  • දරුවන්ට විශාල කාලයක් වැය කරමින් පන්ති සඳහා සහභාගී වීමට අවශ්‍ය නොවන ආකාරයට අධ්‍යාපන ජාලයක් තිබීම.